ගණන් කතාව 19:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යමෙකු මළ සිරුරක් ස්පර්ශ කළොත් පවිත්‍ර කිරීමට භාවිත කරන වතුර+ ඔහු මත ඉසිය යුතුයි. ඔහු එලෙස තමන්ව පවිත්‍ර කර නොගත්තොත් ඔහු දිගටම අපවිත්‍ර තත්වයක සිටින බැවින්+ ඔහු යෙහෝවා දෙවි වන මාගේ ශුද්ධ කූඩාරම දූෂ්‍ය කරන්නේය.+ ඒ නිසා ඔහුව මරා දැමිය යුතුයි.+ ගීතාවලිය 51:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 හිසොප්වලින් මාව පවිත්‍ර කර මාගේ පාපය පහ කරන්න.+මාව සෝදන්න. එවිට මා හිමවලටත් වඩා සුදු වන්නේය.+ හෙබ්‍රෙව් 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 අපගේ හදවත මෙන්ම පලුදු වූ* හෘදය සාක්ෂියද+ පවිත්‍ර කර තිබෙන නිසාත් අපගේ ශරීරයද සෝදා පවිත්‍ර කර ඇති නිසාත්+ පවිත්‍ර මෙන්ම අවංක හදවතකින් හා නොසැලෙන විශ්වාසයකින් දෙවි වෙතට ළං වෙමු.
13 යමෙකු මළ සිරුරක් ස්පර්ශ කළොත් පවිත්‍ර කිරීමට භාවිත කරන වතුර+ ඔහු මත ඉසිය යුතුයි. ඔහු එලෙස තමන්ව පවිත්‍ර කර නොගත්තොත් ඔහු දිගටම අපවිත්‍ර තත්වයක සිටින බැවින්+ ඔහු යෙහෝවා දෙවි වන මාගේ ශුද්ධ කූඩාරම දූෂ්‍ය කරන්නේය.+ ඒ නිසා ඔහුව මරා දැමිය යුතුයි.+
22 අපගේ හදවත මෙන්ම පලුදු වූ* හෘදය සාක්ෂියද+ පවිත්‍ර කර තිබෙන නිසාත් අපගේ ශරීරයද සෝදා පවිත්‍ර කර ඇති නිසාත්+ පවිත්‍ර මෙන්ම අවංක හදවතකින් හා නොසැලෙන විශ්වාසයකින් දෙවි වෙතට ළං වෙමු.