එසකියෙල් 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඒ බලය දැඩි ශෝකයෙන් හා දැවෙන උදහසකින් සිටි මාව දිගටම උසුලාගෙන ගියේය.+ යෙහෝවා දෙවිගේ බලය මා කෙරෙහි ප්‍රබලව ක්‍රියාත්මක විය.+ එළිදරව් 21:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට ඔහු දෙවිගේ බලයේ උපකාරයෙන් මාව අතිවිශාල වූ උස් කන්දකට ගෙන ගියේය.+ එහිදී ශුද්ධ නුවර+ වන යෙරුසලම දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන ආකාරය+ ඔහු මට පෙන්වූවේය.
14 ඒ බලය දැඩි ශෝකයෙන් හා දැවෙන උදහසකින් සිටි මාව දිගටම උසුලාගෙන ගියේය.+ යෙහෝවා දෙවිගේ බලය මා කෙරෙහි ප්‍රබලව ක්‍රියාත්මක විය.+
10 එවිට ඔහු දෙවිගේ බලයේ උපකාරයෙන් මාව අතිවිශාල වූ උස් කන්දකට ගෙන ගියේය.+ එහිදී ශුද්ධ නුවර+ වන යෙරුසලම දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන ආකාරය+ ඔහු මට පෙන්වූවේය.