යොහන් 10:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “මේ ගාලට අයිති නැති+ වෙනත් බැටළුවන්ද+ මට සිටිනවා. මම උන්ටද මඟ පෙන්විය යුතුයි. එවිට උන් මගේ හඬට කීකරු වෙනවා.+ උන් සියලුදෙනාම එක එඬේරෙක් යටතේ සිටින එක රැළක් වෙයි.+ 1 පේතෘස් 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එවිට ප්‍රධාන එඬේරා+ පෙනී සිටින විට තේජස නමැති කිසිදා දිරා නොයන+ ඔටුන්න ඔබට හිමි වනු ඇත.+
16 “මේ ගාලට අයිති නැති+ වෙනත් බැටළුවන්ද+ මට සිටිනවා. මම උන්ටද මඟ පෙන්විය යුතුයි. එවිට උන් මගේ හඬට කීකරු වෙනවා.+ උන් සියලුදෙනාම එක එඬේරෙක් යටතේ සිටින එක රැළක් වෙයි.+