එසකියෙල් 34:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මම උන් වෙනුවෙන් එක එඬේරෙකුව පත් කරන්නෙමි.+ මාගේ සේවක දාවිත්*+ උන්ගේ එඬේරා වන්නේය.+ ඔහු උන්ව පෝෂණය කර රැකබලා ගනු ඇත. එසකියෙල් 37:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “‘“මාගේ සේවක දාවිත් ඔවුන්ගේ රජු වනු ඇත.*+ ඔවුන් සියලුදෙනාටම එක එඬේරෙක් සිටිනු ඇත.+ ඔවුහුද මාගේ තීරණවලට යටත් වී+ මා දුන් අණපනත්වලට කීකරුව ජීවත් වන්නෝය.+ ඔවුහු ඒවා කිසිවිටෙක කඩ කරන්නේ නැත.+ 1 පේතෘස් 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එවිට ප්‍රධාන එඬේරා+ පෙනී සිටින විට තේජස නමැති කිසිදා දිරා නොයන+ ඔටුන්න ඔබට හිමි වනු ඇත.+
23 මම උන් වෙනුවෙන් එක එඬේරෙකුව පත් කරන්නෙමි.+ මාගේ සේවක දාවිත්*+ උන්ගේ එඬේරා වන්නේය.+ ඔහු උන්ව පෝෂණය කර රැකබලා ගනු ඇත.
24 “‘“මාගේ සේවක දාවිත් ඔවුන්ගේ රජු වනු ඇත.*+ ඔවුන් සියලුදෙනාටම එක එඬේරෙක් සිටිනු ඇත.+ ඔවුහුද මාගේ තීරණවලට යටත් වී+ මා දුන් අණපනත්වලට කීකරුව ජීවත් වන්නෝය.+ ඔවුහු ඒවා කිසිවිටෙක කඩ කරන්නේ නැත.+