යෙරෙමියා 32:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 එක්සිත්ව+ එක මඟෙහි ගමන් කිරීමට මම ඔවුන්ට උපකාර කරන්නෙමි. එවිට මට සැමදා ගරුබිය පෙන්වමින් ජීවත් වීමට ඔවුන්ට හැකි වන්නේය. එය ඔවුන්ගෙත් ඔවුන්ගේ දරුවන්ගෙත් යහපතට හේතු වේ.+ එසකියෙල් 36:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මාගේ බලය ඔබ තුළ ක්‍රියාත්මක වීමට සලස්වන්නෙමි.+ මම ඔබ වෙනුවෙන් පියවර ගන්නෙමි. එවිට ඔබ මාගේ අණපනත්වලට එකඟවද+ මාගේ තීරණවලට එකඟවද ජීවත් වනු ඇත.+
39 එක්සිත්ව+ එක මඟෙහි ගමන් කිරීමට මම ඔවුන්ට උපකාර කරන්නෙමි. එවිට මට සැමදා ගරුබිය පෙන්වමින් ජීවත් වීමට ඔවුන්ට හැකි වන්නේය. එය ඔවුන්ගෙත් ඔවුන්ගේ දරුවන්ගෙත් යහපතට හේතු වේ.+
27 මාගේ බලය ඔබ තුළ ක්‍රියාත්මක වීමට සලස්වන්නෙමි.+ මම ඔබ වෙනුවෙන් පියවර ගන්නෙමි. එවිට ඔබ මාගේ අණපනත්වලට එකඟවද+ මාගේ තීරණවලට එකඟවද ජීවත් වනු ඇත.+