යෙසායා 44:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද මම පිපාසිත අයට නොඅඩුව වතුර දෙන්නෙමි.+ වියළී ගිය දේශය පුරාම ඇළදොළවල් දකින්න ලැබෙයි.+ මම මාගේ අත දිගහැර ඔබෙන් පැවත එන්නන්ට මාගේ බලය දී+ බොහෝ සෙයින් ආශීර්වාද කරන්නෙමි. යෝවෙල් 2:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “‘පසුව මම සියලු ජනයාට+ මගේ බලය නොඅඩුව දෙන්නෙමි.+ එවිට ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද+ අනාවැකි කියනු ඇත. ඔබේ මහල්ලෝ සිහින දකිනු ඇත. ඔබේ තරුණයෝ දර්ශන දකිනු ඇත.
3 මන්ද මම පිපාසිත අයට නොඅඩුව වතුර දෙන්නෙමි.+ වියළී ගිය දේශය පුරාම ඇළදොළවල් දකින්න ලැබෙයි.+ මම මාගේ අත දිගහැර ඔබෙන් පැවත එන්නන්ට මාගේ බලය දී+ බොහෝ සෙයින් ආශීර්වාද කරන්නෙමි.
28 “‘පසුව මම සියලු ජනයාට+ මගේ බලය නොඅඩුව දෙන්නෙමි.+ එවිට ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද+ අනාවැකි කියනු ඇත. ඔබේ මහල්ලෝ සිහින දකිනු ඇත. ඔබේ තරුණයෝ දර්ශන දකිනු ඇත.