ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 32:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එහෙත් දෙවි නැවතත් තම බලය ලබා දෙමින් අපට ආශීර්වාද කරන්නේය.+ එවිට පාළුවට ගිය දේශය සරුසාර උයනක් බවට පත් වෙයි. උයන සශ්‍රීකව වැඩෙන වනාන්තරයක් බවට පත් වෙයි.+

  • යෙසායා 44:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මන්ද මම පිපාසිත අයට නොඅඩුව වතුර දෙන්නෙමි.+ වියළී ගිය දේශය පුරාම ඇළදොළවල් දකින්න ලැබෙයි.+ මම මාගේ අත දිගහැර ඔබෙන් පැවත එන්නන්ට මාගේ බලය දී+ බොහෝ සෙයින් ආශීර්වාද කරන්නෙමි.

  • එසකියෙල් 39:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 මම නැවත කිසිදා ඊශ්‍රායෙල් සෙනඟගෙන් ඈත් නොවන්නෙමි.+ මම නොඅඩුව ඔවුන්ට මාගේ බලය දෙන්නෙමි’+ කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේය.”

  • ක්‍රියා 2:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ‘දෙවි මෙසේ කියන්නේය. “අන්තිම දවස්වලදී මම සියලු ජනයාට මාගේ බලය ලබා දෙන්නෙමි.+ එවිට ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද අනාවැකි කියනු ඇත. ඔබේ තරුණයෝ දර්ශන දකිනු ඇත. ඔබේ මහල්ලෝද සිහින දකිනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න