යෙරෙමියා 23:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “මම දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකු* බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු නුවණැතිව රජකම් කරනු ඇත.+ යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨ ලෙස පාලනය කරනු ඇත.+ යෙරෙමියා 30:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔවුන්ගේ දෙවි යෙහෝවා වන මට ඔවුහු නමස්කාර කරනු ඇත. ඔවුන්ගේ රජු ලෙස මා පත් කරන+ දාවිත්ට ඔවුහු නිසැකවම සේවය කරනු ඇත.”+ හොෂෙයා 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 පසුව ඊශ්‍රායෙල්වරු නැවත හැරී ඇවිත් ඔවුන්ගේ දෙවි වන යෙහෝවා+ සහ ඔවුන්ගේ රජු වන දාවිත්ව සොයන්නෝය.+ අවසාන කාලයේදී+ යෙහෝවා දෙවි වෙත වෙවුලමින් පැමිණෙන ඔවුහු දෙවිගේ යහපත්කම අද්දකින්නෝය.+ ලූක් 1:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඔහු ඉතා ශ්‍රේෂ්ඨ කෙනෙක් වන අතර+ ඔහුව හඳුන්වනු ලබන්නේ මහෝත්තම දෙවිගේ පුත්‍රයා ලෙසයි.+ යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පියා වූ දාවිත්ගේ+ සිංහාසනය+ ලබා දෙයි.
5 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “මම දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකු* බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු නුවණැතිව රජකම් කරනු ඇත.+ යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨ ලෙස පාලනය කරනු ඇත.+
9 ඔවුන්ගේ දෙවි යෙහෝවා වන මට ඔවුහු නමස්කාර කරනු ඇත. ඔවුන්ගේ රජු ලෙස මා පත් කරන+ දාවිත්ට ඔවුහු නිසැකවම සේවය කරනු ඇත.”+
5 පසුව ඊශ්‍රායෙල්වරු නැවත හැරී ඇවිත් ඔවුන්ගේ දෙවි වන යෙහෝවා+ සහ ඔවුන්ගේ රජු වන දාවිත්ව සොයන්නෝය.+ අවසාන කාලයේදී+ යෙහෝවා දෙවි වෙත වෙවුලමින් පැමිණෙන ඔවුහු දෙවිගේ යහපත්කම අද්දකින්නෝය.+
32 ඔහු ඉතා ශ්‍රේෂ්ඨ කෙනෙක් වන අතර+ ඔහුව හඳුන්වනු ලබන්නේ මහෝත්තම දෙවිගේ පුත්‍රයා ලෙසයි.+ යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පියා වූ දාවිත්ගේ+ සිංහාසනය+ ලබා දෙයි.