යෙසායා 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙස්සේගේ+ කඳෙන් අංකුරයක්+ හටගන්නේය. ඔහුගේ මුල්වලින් පැළෑටියක්+ හටගෙන පල දරන්නේය.+ යෙසායා 11:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඒ දවසේදී+ යෙස්සේගේ පෙළපතින් මුලක්+ හටගනු ඇත. සියලු ජනයාට ලකුණක් පිණිස ඔහුව කොඩියක් සේ සිටවනු ලබන්නේය.+ විවිධ ජාතීහු ඔහුගෙන් මඟ පෙන්වීම පතන්නෝය.+ ඔහුගේ වාසස්ථානය තේජසින් පිරී යන්නේය.+ මතෙව් 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 ආබ්‍රහම්ගෙන්ද+ දාවිත්ගෙන්ද+ පැවතෙන යේසුස් ක්‍රිස්තුස්ගේ පෙළපතෙහි වාර්තාව+ මතු දැක්වේ.
10 ඒ දවසේදී+ යෙස්සේගේ පෙළපතින් මුලක්+ හටගනු ඇත. සියලු ජනයාට ලකුණක් පිණිස ඔහුව කොඩියක් සේ සිටවනු ලබන්නේය.+ විවිධ ජාතීහු ඔහුගෙන් මඟ පෙන්වීම පතන්නෝය.+ ඔහුගේ වාසස්ථානය තේජසින් පිරී යන්නේය.+