ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රූත් 4:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 අසල්වැසි කාන්තාවෝ,+ “නායොමිට පුතෙක් බිහි වෙලා” යයි කියමින් ඔහුට ඕබෙද්*+ යන නම දුන්නෝය. ඕබෙද් යෙස්සේගේ පියාය.+ යෙස්සේ දාවිත්ගේ පියාය.

  • 1 සාමුවෙල් 17:58
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 58 සාවුල් රජ දාවිත්ගෙන් මෙසේ ඇසුවේය. “පුතේ, ඔබේ පියා කවුද?” එවිට දාවිත්, “මම බෙත්ලෙහෙම්හි+ ජීවත් වෙන ඔබේ සේවකයා වන යෙස්සේගේ පුතා”+ කියා කීවේය.

  • මතෙව් 1:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 යෙස්සේගේ පුත්‍රයා දාවිත්+ රජුය.+

       දාවිත්ගේ පුත්‍රයා සලමොන්ය.+ සලමොන්ගේ මව උරියාගේ බිරිඳව සිටි තැනැත්තියයි.

  • ලූක් 3:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 දාවිත්ගේ පියා යෙස්සේය.+

      යෙස්සේගේ පියා ඕබෙද්ය.+

      ඕබෙද්ගේ පියා බෝවස්ය.+

      බෝවස්ගේ පියා සල්මොන්ය.+

      සල්මොන්ගේ පියා නාෂොන්ය.+

  • ක්‍රියා 13:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 දෙවි ඔහුව පාලනයෙන් ඉවත් කළ පසු+ සෙනඟ වෙනුවෙන් දාවිත්ව රජු හැටියට පත් කළා.+ ‘යෙස්සේගේ පුත් දාවිත්+ මාගේ සිත සතුටු කරන මිනිසෙකු+ බව මට පෙනේ. ඔහු ක්‍රියා කරන්නේ මා කැමති ආකාරයටයි’+ කියා දෙවි දාවිත් ගැන පැවසුවා.

  • රෝම 15:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මීට අමතරව යෙසායා පවසන්නේ මෙයයි. “යෙස්සේගේ පෙළපතින් පැමිණෙන ‘මුල’+ ජාතීන්ව පාලනය කිරීමට නැඟිටින්නේය.+ ජාතීන් බලාපොරොත්තු තබන්නේ ඔහු කෙරෙහිය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න