ෆිලිප්පි 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දෙවි එසේ කළේ ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළෝගැබෙහිද සිටින සියලුදෙනා යේසුස්ගේ නාමය පිළිගෙන ඔහුට දණ නැමීම සඳහාය.+ 1 තිමෝති 6:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ප්‍රීතියෙන් සිටින බලවත් වූ ඒ එකම පාලකයා+ එසේ පෙනී සිටින්නේ නියමිත කාලයේදීය.+ ඔහු රජවරුන්ගේ රජය,+ ස්වාමිවරුන්ගේ ස්වාමීන්ය.+
10 දෙවි එසේ කළේ ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළෝගැබෙහිද සිටින සියලුදෙනා යේසුස්ගේ නාමය පිළිගෙන ඔහුට දණ නැමීම සඳහාය.+
15 ප්‍රීතියෙන් සිටින බලවත් වූ ඒ එකම පාලකයා+ එසේ පෙනී සිටින්නේ නියමිත කාලයේදීය.+ ඔහු රජවරුන්ගේ රජය,+ ස්වාමිවරුන්ගේ ස්වාමීන්ය.+