යෙසායා 66:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවි වන මම ගින්නක් මෙන් පැමිණ විනිශ්චය ප්‍රකාශ කර සියලු මනුෂ්‍යයන්ට විරුද්ධව මාගේ කඩුව එල්ල කරමි.+ යෙහෝවා දෙවි වන මාගේ අතින් මැරුම් කන අයගේ සංඛ්‍යාව ඉතා මහත්ය.+
16 යෙහෝවා දෙවි වන මම ගින්නක් මෙන් පැමිණ විනිශ්චය ප්‍රකාශ කර සියලු මනුෂ්‍යයන්ට විරුද්ධව මාගේ කඩුව එල්ල කරමි.+ යෙහෝවා දෙවි වන මාගේ අතින් මැරුම් කන අයගේ සංඛ්‍යාව ඉතා මහත්ය.+