ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 34:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “ඉහළ අහසේ තිබෙන මාගේ කඩුව+ දෙස බලන්න! මාගේ කඩුවෙන් ඒදොම්වරුන්ව මුළුමනින්ම විනාශ කර දැමීමට+ මම යුක්තිසහගත ලෙස තීන්දු කළෙමි.+ ඒ නිසා, මාගේ කඩුව ඒදොම්වරුන්ගේ ලෙයින් නැහැවී යන්නේය.

  • යෙරෙමියා 25:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ඒ දවසේදී යෙහෝවා දෙවි වන මාගේ අතින් මරණයට පත් වන අය පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වැටී සිටිනු ඇත.+ කිසිවෙක් ඔවුන් ගැන වැලපෙන්නේවත් ඔවුන්ගේ මළ කඳන් එකතු කරන්නේවත් ඒවා තැන්පත් කරන්නේවත් නැත.+ ඔවුහු පොළොව මතුපිටම කුණු වී පොහොර වී යන්නෝය.’+

  • එසකියෙල් 38:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි.+ ‘මම ගොග්ට විරුද්ධව කඩුවක් එවන්නෙමි. ඒ කඩුව මාගේ දේශයේ සියලු කඳු වෙතට ගොස් ගොග්ගේ සෙනඟට පහර දෙන්නේය. එවිට එක් එක් කෙනා තම තමාගේ සහෝදරයාට කඩුවෙන් පහර දෙනු ඇත.+

  • යෝවෙල් 3:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 තීන්දුව දෙන තැනිතලාවේ විශාල සමූහයක් රැස්ව සිටිති.+ මන්ද යෙහෝවා දෙවිගේ දවස ළඟය. තීන්දුව දෙන තැනිතලාවේදී එය දැකගත හැක.+

  • එළිදරව් 19:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 එවිට රජවරුන්ගේ මස් මාංසද+ සෙන්පතීන්ගේ මස් මාංසද ශක්තිමත් මිනිසුන්ගේ මස් මාංසද+ අශ්වයන්ගේ සහ උන් පිට ඉඳගෙන සිටින අයගේ මස් මාංසද+ දාසයන්ගේද නිදහස් මිනිසුන්ගේද සියලුම තරාතිරම්වලට අයත් සියලුදෙනාගේ මස් මාංසද ආහාර ලෙස කෑමට ඔබට පුළුවන.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න