ලෙවී කතාව 26:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබ මගේ ගිවිසුම+ කඩ කළ බැවින් මම ඔබට නිසි ලෙස දඬුවම් කර ඔබට කඩුවෙන් පහර දෙන්නෙමි.+ ඔබ ඔබේ නුවරවල සැඟවී සිටියත් මම ඔබට වසංගතවලින්+ පහර දී ඔබේ සතුරන් අතට ඔබව හසු කර දෙන්නෙමි.+ ද්විතීය කතාව 32:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔවුන් අතරේ සිටින දහස්දෙනෙකු පසුපස එක් කෙනෙකු හඹා යන්නේ කෙසේද?ඔවුන්ගෙන් දසදහසක් පලවාහරින්න දෙදෙනෙකුට හැකි වන්නේ කෙසේද?+ එසේ වන්නේ ඔවුන්ගේ පර්වතය වන යෙහෝවා දෙවිඔවුන්ව අත්හැර ඔවුන්ගේ සතුරන් අතට හසු කර දුන් නිසාය.+ ගීතාවලිය 106:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඔවුන්ගේ සතුරන් වූ අවට ජාතීන්ගේ අතට+දෙවි ඔවුන්ව කිහිප වතාවක්ම හසු කර දුන්නේය.+
25 ඔබ මගේ ගිවිසුම+ කඩ කළ බැවින් මම ඔබට නිසි ලෙස දඬුවම් කර ඔබට කඩුවෙන් පහර දෙන්නෙමි.+ ඔබ ඔබේ නුවරවල සැඟවී සිටියත් මම ඔබට වසංගතවලින්+ පහර දී ඔබේ සතුරන් අතට ඔබව හසු කර දෙන්නෙමි.+
30 ඔවුන් අතරේ සිටින දහස්දෙනෙකු පසුපස එක් කෙනෙකු හඹා යන්නේ කෙසේද?ඔවුන්ගෙන් දසදහසක් පලවාහරින්න දෙදෙනෙකුට හැකි වන්නේ කෙසේද?+ එසේ වන්නේ ඔවුන්ගේ පර්වතය වන යෙහෝවා දෙවිඔවුන්ව අත්හැර ඔවුන්ගේ සතුරන් අතට හසු කර දුන් නිසාය.+