1 ලේකම් 28:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එම සැලැස්මට සැබෑ දෙවිගේ ගෘහයේ මළුද+ එය වටා පිහිටි භෝජන ශාලාද+ ගෘහයේ වස්තු හා නමස්කාරය වෙනුවෙන් වෙන් කරන ලද වස්තු ගබඩා කරන ස්ථානද+ ඇතුළත් විය. ගෘහය හා සම්බන්ධ මේ සියලු විස්තර දාවිත් රජුට ලැබුණේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම යටතේය.+ එසකියෙල් 45:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “‘මීට අමතරව රියන් විසිපන්දහසක් දිග හා රියන් දසදහසක් පළල තවත් බිම් කොටසක් වෙන් කරනු ලැබේ.+ එය හිමි වන්නේ මාගේ ගෘහයේ සේවය කරන ලෙවීවරුන්ටය. උරුමයක් ලෙස භෝජන ශාලා විස්සක් ඔවුන්ට අයිති වේ.+
12 එම සැලැස්මට සැබෑ දෙවිගේ ගෘහයේ මළුද+ එය වටා පිහිටි භෝජන ශාලාද+ ගෘහයේ වස්තු හා නමස්කාරය වෙනුවෙන් වෙන් කරන ලද වස්තු ගබඩා කරන ස්ථානද+ ඇතුළත් විය. ගෘහය හා සම්බන්ධ මේ සියලු විස්තර දාවිත් රජුට ලැබුණේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම යටතේය.+
5 “‘මීට අමතරව රියන් විසිපන්දහසක් දිග හා රියන් දසදහසක් පළල තවත් බිම් කොටසක් වෙන් කරනු ලැබේ.+ එය හිමි වන්නේ මාගේ ගෘහයේ සේවය කරන ලෙවීවරුන්ටය. උරුමයක් ලෙස භෝජන ශාලා විස්සක් ඔවුන්ට අයිති වේ.+