එසකියෙල් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන් හතරදෙනාටම මුහුණු හතර බැගින් තිබිණ. මිනිසෙකුගේ+ මුහුණක්ද ඊට දකුණු පැත්තෙන්+ සිංහයෙකුගේ+ මුහුණක්ද වම් පැත්තෙන්+ ගවයෙකුගේ+ මුහුණක්ද තිබිණ. ඔවුන් හතරදෙනාටම රාජාලියෙකුගේ මුහුණක්ද තිබිණ.+ එළිදරව් 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මුල්ම ජීවියා සිංහයෙකු+ හා සමානය. දෙවෙනි ජීවියා වස්සෙකු+ හා සමානය. තුන්වෙනි ජීවියාට+ මිනිසෙකුගේ මුහුණ හා සමාන මුහුණක් තිබිණ. හතරවෙනි ජීවියා+ පියාසර කරමින් සිටින රාජාලියෙකු+ හා සමානය.
10 ඔවුන් හතරදෙනාටම මුහුණු හතර බැගින් තිබිණ. මිනිසෙකුගේ+ මුහුණක්ද ඊට දකුණු පැත්තෙන්+ සිංහයෙකුගේ+ මුහුණක්ද වම් පැත්තෙන්+ ගවයෙකුගේ+ මුහුණක්ද තිබිණ. ඔවුන් හතරදෙනාටම රාජාලියෙකුගේ මුහුණක්ද තිබිණ.+
7 මුල්ම ජීවියා සිංහයෙකු+ හා සමානය. දෙවෙනි ජීවියා වස්සෙකු+ හා සමානය. තුන්වෙනි ජීවියාට+ මිනිසෙකුගේ මුහුණ හා සමාන මුහුණක් තිබිණ. හතරවෙනි ජීවියා+ පියාසර කරමින් සිටින රාජාලියෙකු+ හා සමානය.