එසකියෙල් 7:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මට ඔබ ගැන කිසි දුකක්වත්+ අනුකම්පාවක්වත් ඇති වන්නේ නැත. මන්ද ඔබ කර තිබෙන දේවලට අනුව මේ සියලු දඬුවම් ඔබ පිටට පැමිණිය යුතුමය. ඔබ කළ පිළිකුල්සහගත දේවල ප්‍රතිඵල ඔබ අනිවාර්යයෙන්ම අද්දකින්නහුය.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබ සැමට සිදු වෙනවා ඇත.’+
4 මට ඔබ ගැන කිසි දුකක්වත්+ අනුකම්පාවක්වත් ඇති වන්නේ නැත. මන්ද ඔබ කර තිබෙන දේවලට අනුව මේ සියලු දඬුවම් ඔබ පිටට පැමිණිය යුතුමය. ඔබ කළ පිළිකුල්සහගත දේවල ප්‍රතිඵල ඔබ අනිවාර්යයෙන්ම අද්දකින්නහුය.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබ සැමට සිදු වෙනවා ඇත.’+