යෙරෙමියා 16:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔවුන් මාගේ දේශය දූෂ්‍ය කරමින්+ කළ පව්වලටත් ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවලටත් ඔවුන් ලැබිය යුතු නිසි දඬුවම මම ඔවුන්ට දෙමි.+ මාගේ උරුමය වන මේ දේශය, මළ කඳන් හා සමාන වූ ඔවුන්ගේ පිළිකුල්සහගත රූපවලින් ඔවුහු පිරෙව්වෝය.’”+ එසකියෙල් 11:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “‘“නමුත් තමන්ගේ සිත් පිළිකුල්සහගත හා නින්දිත දේවලට යොමු කර ඇති අයට+ තමන් කරන දේවල ප්‍රතිඵල අද්දකින්න සිදු වෙයි” කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේය.’”+ එසකියෙල් 16:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 “‘ඔබේ යොවුන් විය අමතක කර+ ඔබ කළ සෑම දෙයකින්ම මාව කුපිත කළෙහිය.+ එමනිසා ඔබ කළ සියලු දේවල ප්‍රතිඵල මම ඔබ පිටටම ගෙනෙන්නෙමි.+ තවදුරටත් ඔබේ පිළිකුල්සහගත ක්‍රියාද ඔබේ නින්දිත හැසිරීමද දක්නට ලැබෙන්නේ නැත.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.
18 ඔවුන් මාගේ දේශය දූෂ්‍ය කරමින්+ කළ පව්වලටත් ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවලටත් ඔවුන් ලැබිය යුතු නිසි දඬුවම මම ඔවුන්ට දෙමි.+ මාගේ උරුමය වන මේ දේශය, මළ කඳන් හා සමාන වූ ඔවුන්ගේ පිළිකුල්සහගත රූපවලින් ඔවුහු පිරෙව්වෝය.’”+
21 “‘“නමුත් තමන්ගේ සිත් පිළිකුල්සහගත හා නින්දිත දේවලට යොමු කර ඇති අයට+ තමන් කරන දේවල ප්‍රතිඵල අද්දකින්න සිදු වෙයි” කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේය.’”+
43 “‘ඔබේ යොවුන් විය අමතක කර+ ඔබ කළ සෑම දෙයකින්ම මාව කුපිත කළෙහිය.+ එමනිසා ඔබ කළ සියලු දේවල ප්‍රතිඵල මම ඔබ පිටටම ගෙනෙන්නෙමි.+ තවදුරටත් ඔබේ පිළිකුල්සහගත ක්‍රියාද ඔබේ නින්දිත හැසිරීමද දක්නට ලැබෙන්නේ නැත.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.