එසකියෙල් 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන් ගැන කිසි දුකක්වත්+ අනුකම්පාවක්වත් මට ඇති වන්නේ නැත.+ ඔවුන් කළ දේවල ප්‍රතිඵල මම ඔවුන් පිටටම ගෙනෙන්නෙමි.”+ එසකියෙල් 22:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එබැවින් මාගේ උදහස ඔවුන් පිට වගුරුවන්නෙමි.+ මාගේ කෝපය නමැති ගින්නෙන් ඔවුන්ව සහමුලින්ම දවා දමන්නෙමි.+ ඔවුන්ගේ ක්‍රියාවල ප්‍රතිඵල විඳින්න ඔවුන්ට සිදු වනු ඇත.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”
10 ඔවුන් ගැන කිසි දුකක්වත්+ අනුකම්පාවක්වත් මට ඇති වන්නේ නැත.+ ඔවුන් කළ දේවල ප්‍රතිඵල මම ඔවුන් පිටටම ගෙනෙන්නෙමි.”+
31 එබැවින් මාගේ උදහස ඔවුන් පිට වගුරුවන්නෙමි.+ මාගේ කෝපය නමැති ගින්නෙන් ඔවුන්ව සහමුලින්ම දවා දමන්නෙමි.+ ඔවුන්ගේ ක්‍රියාවල ප්‍රතිඵල විඳින්න ඔවුන්ට සිදු වනු ඇත.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”