යෙසායා 40:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “යෙරුසලමට සිත සනසවන අයුරින් කතා කරන්න.+ ඇය දුක් පීඩා වින්ද කාලය අවසන් බවත්+ ඇගේ වැරදිවලට සම්පූර්ණයෙන්ම වන්දි ගෙවා ඇති බවත්+ ඇයට පවසන්න. යෙහෝවා දෙවිගෙන් ඇය තවදුරටත් දඬුවම් නොලබන්නීය.”+ යෙරෙමියා 17:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දෙවියනි, මාව ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+ මා පිටට භීතිය පැමිණීමට ඉඩ නොදෙන්න. නමුත් මට පීඩා කරන්නෝ ලැජ්ජාවට පත් වෙත්වා!+ ඔවුහු භයෙන් තැතිගනිත්වා! විපත්ති දවස ඔවුන් පිටට පමුණුවන්න.+ ඔවුන්ව සහමුලින්ම විනාශ කර දමන්න.+
2 “යෙරුසලමට සිත සනසවන අයුරින් කතා කරන්න.+ ඇය දුක් පීඩා වින්ද කාලය අවසන් බවත්+ ඇගේ වැරදිවලට සම්පූර්ණයෙන්ම වන්දි ගෙවා ඇති බවත්+ ඇයට පවසන්න. යෙහෝවා දෙවිගෙන් ඇය තවදුරටත් දඬුවම් නොලබන්නීය.”+
18 දෙවියනි, මාව ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+ මා පිටට භීතිය පැමිණීමට ඉඩ නොදෙන්න. නමුත් මට පීඩා කරන්නෝ ලැජ්ජාවට පත් වෙත්වා!+ ඔවුහු භයෙන් තැතිගනිත්වා! විපත්ති දවස ඔවුන් පිටට පමුණුවන්න.+ ඔවුන්ව සහමුලින්ම විනාශ කර දමන්න.+