ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 32:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 වරදට සමාව ලැබූ තැනැත්තා සන්තෝෂවත්ය. ඔහු කළ පාපය දෙවි මකා දැමූ විට ඔහු සන්තෝෂවත්ය.+

  • යෙරෙමියා 31:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 “‘යෙහෝවා දෙවිව දැන හඳුනා ගන්න’+ කියා එකිනෙකා තම තමාගේ අසල්වැසියාටවත් සහෝදරයාටවත් ඉදිරියේදී උගන්වන්නේ නැත.+ මන්ද සුළුම තැනැත්තාගේ සිට උතුම්ම තැනැත්තා දක්වා ඔවුන් අතරේ සිටින සියලුදෙනා මාව හොඳින් දැන හඳුනා ගෙන සිටිනු ඇත”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. “මම ඔවුන් කළ වරදට සමාව දෙන්නෙමි. ඔවුන් කළ පව් නැවත කිසිදාක සිහි නොකරන්නෙමි.”+

  • යෙරෙමියා 33:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔවුන් මට විරුද්ධව කළ සියලු පාප මම මකා දමන්නෙමි.+ මට විරුද්ධව පව් කරමින් ඔවුන් කළ සියලු අයුතුකම්වලට ඔවුන්ට සමාව දෙන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න