ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 65:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 මා කළ වැරදි මට දරාගත නොහැකි තරම්ය.+

      නමුත් ඔබ අපේ වැරදිවලට සමාව දෙන්නෙහිය.+

  • යෙසායා 43:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “එහෙත් ඔබ කළ වැරදි+ මගේ සිතින් මකා දමමි.+ ඔබ කළ අපරාධ මම නැවත මතක් කරගන්නේද නැත.+ මා එසේ කරන්නේ මාගේ නාමය වෙනුවෙනි.+

  • යෙසායා 44:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඔබ කර තිබෙන සෑම වැරදි ක්‍රියාවක්ම මට නැවතත් නොපෙනෙන සේ වලාකුළකින් වැසී යන්න සලස්වමි.+ ඔබ කළ පාප මම ගන වලාකුළකින් වැසුවෙමි. මා වෙතට හැරී එන්න.+ එවිට මා ඔබව මුදවාගන්නෙමි.+

  • මීකා 7:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 දෙවියනි, ඔබ වැනි දෙවි කෙනෙක් තවත් සිටියිද?+ ඔබ වරදට සමාව දෙන්නෙහිය. ඔබේ උරුමය වන ඔබේ සෙනඟගෙන් ඉතුරු වූ අයගේ+ වැරදි අමතක කර දමන්නෙහිය.+ ඔබ ප්‍රේමයට* ප්‍රිය කරන+ නිසා ඔබ සැමදා කෝපය සිතේ තබාගන්නේ නැත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න