ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 51:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 51 අනේ දෙවියනි, ඔබේ අතිමහත් ප්‍රේමය* මට පෙන්වන්න. මට අනුකම්පා කරන්න.+

      ඔබේ දයාව මට පෙන්වා මාගේ වැරදි මකා දමන්න.+

  • ගීතාවලිය 103:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 බස්නාහිර නැඟෙනහිරෙන් බොහෝ ඈත්ව තිබෙන්නා සේ+

      ඔහු අපේ වැරදිද අපෙන් දුරස් කරන්නේය.+

  • යෙසායා 1:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසයි. “ජනයෙනි, එන්න. අපි සාකච්ඡා කර මෙම ප්‍රශ්නය නිරාකරණය කරගනිමු.+ නැවතත් මා සමඟ හොඳ සබඳතාවක් ඇති කරගන්නා ආකාරය මම ඔබට කියා දෙන්නෙමි. ඔබේ පාප රතට රතේ තිබුණත් මම ඒවා හිම මෙන් සුදු වෙන්න සලස්වන්නෙමි.+ තද රතු සායම් යෙදූ වස්ත්‍රයක් මෙන් තිබුණත් ඒවා සුදු ලොම් මෙන් වීමට සලස්වන්නෙමි.

  • යෙසායා 43:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “එහෙත් ඔබ කළ වැරදි+ මගේ සිතින් මකා දමමි.+ ඔබ කළ අපරාධ මම නැවත මතක් කරගන්නේද නැත.+ මා එසේ කරන්නේ මාගේ නාමය වෙනුවෙනි.+

  • යෙරෙමියා 33:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔවුන් මට විරුද්ධව කළ සියලු පාප මම මකා දමන්නෙමි.+ මට විරුද්ධව පව් කරමින් ඔවුන් කළ සියලු අයුතුකම්වලට ඔවුන්ට සමාව දෙන්නෙමි.+

  • ක්‍රියා 3:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “දැන් පසුතැවිලි වෙන්න.+ ඔබ ගත කරන ජීවිතය වෙනස් කරගෙන*+ පව්වලට සමාව ලබාගන්න.*+ එසේ කරනවා නම් ඔබට යෙහෝවා දෙවිගෙන් මහත් සහනයක්+ ලැබෙන අතර,

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න