ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 54:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබේ සියලු දරුවන්ට+ යෙහෝවා දෙවි වන මම උගන්වන්නෙමි.+ ඔවුහු නිමක් නැති සමාදානයක් භුක්ති විඳිනු ඇත.+

  • යොහන් 6:45
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 ‘යෙහෝවා දෙවි ඔවුන් සියලුදෙනාටම උගන්වයි’+ කියා අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවල ලියා තිබෙනවා. පියාණන්ට සවන් දී ඉගෙනගත් සියලුදෙනාම එන්නේ මා ළඟටයි.+

  • 1 තෙසලෝනික 4:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 සහෝදර ප්‍රේමය+ ගැන ඔබට ලියන්න අවශ්‍යතාවක් නැත. මන්ද එකිනෙකාට ප්‍රේම කරන්න කියා+ දෙවි ඔබට උගන්වා තිබේ.+

  • 1 යොහන් 2:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 දෙවි තම බලයෙන් ඔබව අභිෂේක කළ අතර+ ඒ බලය ඔබේ හදවත් තුළ පවතී. එහෙයින් ඔබට කිසිවෙකුගේ ඉගැන්වීම් අවශ්‍ය වන්නේ නැත.+ දෙවි ඔබව අභිෂේක කර ඇති නිසා එමගින් ඔබට සෑම දෙයක් ගැනම උගන්වනු ලබන අතර+ එයින් ඔබට ලැබෙන සාක්ෂියද සැබෑය.+ එහි කිසි බොරුවක් නැත. එසේනම් ඔබ ඉගෙනගෙන ඇති ආකාරයට ඔහු සමඟ එකට බැඳී සිටින්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න