ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 14:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 නමුත් ඔබේ උපකාරයට පියාණන් මගේ නාමයෙන් ඔහුගේ බලය ඔබට ලබා දෙයි. ඒ බලය මාර්ගයෙන් ඔබ සෑම දෙයක්ම ඉගෙනගන්නා අතර මා ඔබට පැවසූ සියල්ල මතකයට නඟන්නත් ඔබට හැකි වෙයි.+

  • යොහන් 16:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 නමුත් ඔබට සත්‍යය එළිදරව් කරන දෙවිගේ බලය+ ලැබෙන විට සත්‍යය ගැන වඩාත් පූර්ණ අවබෝධයක් ලබාගැනීමට ඔබට මඟ පෙන්වීම් ලැබෙයි. නමුත් මේ බලය ස්වාධීනව ක්‍රියා කරන බලයක් නොවෙයි. එමගින් එළිදරව් වන්නේ ප්‍රකාශ කළ යුතු බව දෙවි තීරණය කරන දේවල් පමණයි. එමනිසා ඉදිරියේදී සිදු වන දේවල් ගැන ඔබට දැනගන්න ලැබෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න