යොහන් 13:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ+ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.+ යොහන් 13:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්+ ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.” රෝම 12:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබේ සහෝදර ප්‍රේමයට+ සාක්ෂියක් ලෙස එකිනෙකාට ගැඹුරු ස්නේහය පෙන්වන්න. එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී+ පෙරමුණ ගන්න.
34 මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ+ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.+
10 ඔබේ සහෝදර ප්‍රේමයට+ සාක්ෂියක් ලෙස එකිනෙකාට ගැඹුරු ස්නේහය පෙන්වන්න. එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී+ පෙරමුණ ගන්න.