යෙරෙමියා 16:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔවුන් මාගේ දේශය දූෂ්‍ය කරමින්+ කළ පව්වලටත් ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවලටත් ඔවුන් ලැබිය යුතු නිසි දඬුවම මම ඔවුන්ට දෙමි.+ මාගේ උරුමය වන මේ දේශය, මළ කඳන් හා සමාන වූ ඔවුන්ගේ පිළිකුල්සහගත රූපවලින් ඔවුහු පිරෙව්වෝය.’”+ දානියෙල් 9:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ අපිටත් අපේ පාලකයන්ටත්+ අනතුරු ඇඟවූ ලෙසම මහත් විපතක් අප පිටට ගෙන ආවා.+ යෙරුසලමේ සිදු වූ ඒ විපත තරම් දරුණු විපතක් අහසින් යට වෙන කිසිම තැනක සිදු වී නැහැ.+
18 ඔවුන් මාගේ දේශය දූෂ්‍ය කරමින්+ කළ පව්වලටත් ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවලටත් ඔවුන් ලැබිය යුතු නිසි දඬුවම මම ඔවුන්ට දෙමි.+ මාගේ උරුමය වන මේ දේශය, මළ කඳන් හා සමාන වූ ඔවුන්ගේ පිළිකුල්සහගත රූපවලින් ඔවුහු පිරෙව්වෝය.’”+
12 ඔබ අපිටත් අපේ පාලකයන්ටත්+ අනතුරු ඇඟවූ ලෙසම මහත් විපතක් අප පිටට ගෙන ආවා.+ යෙරුසලමේ සිදු වූ ඒ විපත තරම් දරුණු විපතක් අහසින් යට වෙන කිසිම තැනක සිදු වී නැහැ.+