ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 35:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 මාගේ ජීවිතය නැති කිරීමට සොයන අය ලැජ්ජාවටත් අවමානයටත් පත් වෙත්වා!+

      මට විරුද්ධව කුමන්ත්‍රණය කරන අයව වියවුල් කර පලවාහරිනු ලබත්වා!+

  • යෙරෙමියා 15:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යෙහෝවා දෙවියනි, මා සිටින තත්වය ඔබ හොඳින් දන්නෙහිය.+ එබැවින් ඔබේ මතකයෙන් මාව ඈත් නොකරන්න.+ දෙවියනි, මට පීඩා කරන්නන්ට දඬුවම් කරන්න.+ ඔබ බොහෝ සෙයින් ඉවසමින් ඔවුන් කෙරෙහි පෙන්වන අනුකම්පාව නිසා මාව විනාශ වී යෑමට ඉඩ නොහරින්න.+ ඔබේ සේවකයෙකු ලෙස මා විඳින නින්දා අපහාස ඔබ නිසා මා දරාගෙන සිටින බවද අමතක නොකරන්න.+

  • යෙරෙමියා 20:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 නමුත් යෙහෝවා දෙවියනි, ඔබ බලවත් මෙන්ම බිය උපදවන සටන්කරුවෙකු මෙන්+ මා සමඟ සිටින්නෙහිය.+ එබැවින් මට පීඩා කරන අයට කිසිසේත් සාර්ථක විය නොහැක.+ ඔවුහු සම්පූර්ණයෙන්ම ඇද වැටෙන්නෝය. ජය ගත නොහැකි වූ නිසා ඔවුහු බොහෝ සෙයින් ලැජ්ජාවට පත් වන්නෝය. කිසිදා මැකී නොයන නින්දාවකට මුහුණ දීමට ඔවුන්ට සිදු වනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න