ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 11:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්නේය.+ ඔහු මිනිසාගේ සිතද ඇතුළාන්ත හැඟීම්ද* සෝදිසි කර බලන්නේය.+ දෙවියනි, ඔබ ඔවුන්ට දඬුවම් කරන අයුරු මට දකින්න සලස්වන්න. මන්ද මගේ නඩුව මා භාර දුන්නේ ඔබටය.+

  • යෙරෙමියා 17:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 දෙවියනි, මාව ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+ මා පිටට භීතිය පැමිණීමට ඉඩ නොදෙන්න. නමුත් මට පීඩා කරන්නෝ ලැජ්ජාවට පත් වෙත්වා!+ ඔවුහු භයෙන් තැතිගනිත්වා! විපත්ති දවස ඔවුන් පිටට පමුණුවන්න.+ ඔවුන්ව සහමුලින්ම විනාශ කර දමන්න.+

  • යෙරෙමියා 20:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 නමුත් යෙහෝවා දෙවියනි, ඔබ බලවත් මෙන්ම බිය උපදවන සටන්කරුවෙකු මෙන්+ මා සමඟ සිටින්නෙහිය.+ එබැවින් මට පීඩා කරන අයට කිසිසේත් සාර්ථක විය නොහැක.+ ඔවුහු සම්පූර්ණයෙන්ම ඇද වැටෙන්නෝය. ජය ගත නොහැකි වූ නිසා ඔවුහු බොහෝ සෙයින් ලැජ්ජාවට පත් වන්නෝය. කිසිදා මැකී නොයන නින්දාවකට මුහුණ දීමට ඔවුන්ට සිදු වනු ඇත.+

  • යෙරෙමියා 37:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 අධිපතීන්ටද+ යෙරෙමියා ගැන මහත් කෝපයක් ඇති වී+ ඔවුහු ඔහුට පහර දුන්නෝය.+ ඉන්පසු ඔවුහු යෙරෙමියාව සිරගෙයක් ලෙස භාවිත කළ+ යෙහොනාතාන් නමැති ලේකම්වරයාගේ නිවසෙහි+ සිර කර තැබුවෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න