එළිදරව් 22:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 නුවරේ ප්‍රධාන වීථිය මැදින් ගලා ගියේය. ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද සෑම මසකම පල දරන, පල වර්ග දොළොසක් දෙන+ ජීවන වෘක්ෂ තිබිණ.+ ඒ ගස්වල කොළ තිබුණේ ජාතීන්ට සුවයක් ගෙන දීම සඳහාය.+
2 නුවරේ ප්‍රධාන වීථිය මැදින් ගලා ගියේය. ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද සෑම මසකම පල දරන, පල වර්ග දොළොසක් දෙන+ ජීවන වෘක්ෂ තිබිණ.+ ඒ ගස්වල කොළ තිබුණේ ජාතීන්ට සුවයක් ගෙන දීම සඳහාය.+