එසකියෙල් 21:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “දරුණු ලෙස පහර කෑ ඊශ්‍රායෙල්හි+ දුෂ්ට අධිපති වූ ඔබ+ කළ සියලු වැරදිවලට දඬුවම් විඳීමට දැන් කාලය පැමිණ ඇත. ඔබේ අයුතුකම්වල අවසානය පැමිණ ඇත.+ එසකියෙල් 39:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “‘ඒ දවස අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. මා පැවසූ සියල්ල එලෙසම ඉටු වන්නේය’+ කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසයි. ‘මා කී දවස මෙයයි.+
25 “දරුණු ලෙස පහර කෑ ඊශ්‍රායෙල්හි+ දුෂ්ට අධිපති වූ ඔබ+ කළ සියලු වැරදිවලට දඬුවම් විඳීමට දැන් කාලය පැමිණ ඇත. ඔබේ අයුතුකම්වල අවසානය පැමිණ ඇත.+
8 “‘ඒ දවස අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. මා පැවසූ සියල්ල එලෙසම ඉටු වන්නේය’+ කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසයි. ‘මා කී දවස මෙයයි.+