හිතෝපදේශ 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දෙවිගේ උදහස ප්‍රකාශ කරන දවසේදී වස්තුවෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත.+ මරණයෙන් ගැලවෙන්නේ ධර්මිෂ්ඨ ලෙස හැසිරෙන පුද්ගලයායි.+ ශෙපනියා 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ‘යෙහෝවා දෙවිගේ උදහස ප්‍රකාශ කරන ඒ දවසේදී ඔවුන් සතුව තිබෙන රන්වලින්වත් රිදීවලින්වත් ඔවුන්ට ගැලවීම ලබාගත නොහැක.+ ගින්නක් මෙන් ඇවිළෙන ඔහුගේ උදහස නිසා මුළු ලෝකයම විනාශ වී යයි.+ ඔහු ලෝකයේ සියලු වැසියන් මත භයානක විනාශයක් ගෙනෙන්නේය.’”+
4 දෙවිගේ උදහස ප්‍රකාශ කරන දවසේදී වස්තුවෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත.+ මරණයෙන් ගැලවෙන්නේ ධර්මිෂ්ඨ ලෙස හැසිරෙන පුද්ගලයායි.+
18 ‘යෙහෝවා දෙවිගේ උදහස ප්‍රකාශ කරන ඒ දවසේදී ඔවුන් සතුව තිබෙන රන්වලින්වත් රිදීවලින්වත් ඔවුන්ට ගැලවීම ලබාගත නොහැක.+ ගින්නක් මෙන් ඇවිළෙන ඔහුගේ උදහස නිසා මුළු ලෝකයම විනාශ වී යයි.+ ඔහු ලෝකයේ සියලු වැසියන් මත භයානක විනාශයක් ගෙනෙන්නේය.’”+