නික්මයාම 32:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මෝසෙස් ඔවුන්ට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවා. ‘ඔබ සියලුදෙනාම තම තමාගේ කඩුව ඉණේ බැඳගන්න. කඳවුරේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා* ගොස් තම තමන්ගේ සහෝදරයන්වත් අසල්වැසියන්වත් මිත්‍රයන්වත් මරා දමන්න.’”+ එසකියෙල් 7:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මට ඔබ ගැන කිසි දුකක්වත්+ අනුකම්පාවක්වත් ඇති වන්නේ නැත. මන්ද ඔබ කර තිබෙන දේවලට අනුව මේ සියලු දඬුවම් ඔබ පිටට පැමිණිය යුතුමය. ඔබ කළ පිළිකුල්සහගත දේවල ප්‍රතිඵල ඔබ අනිවාර්යයෙන්ම අද්දකින්නහුය.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබ සැමට සිදු වෙනවා ඇත.’+
27 මෝසෙස් ඔවුන්ට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවා. ‘ඔබ සියලුදෙනාම තම තමාගේ කඩුව ඉණේ බැඳගන්න. කඳවුරේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා* ගොස් තම තමන්ගේ සහෝදරයන්වත් අසල්වැසියන්වත් මිත්‍රයන්වත් මරා දමන්න.’”+
4 මට ඔබ ගැන කිසි දුකක්වත්+ අනුකම්පාවක්වත් ඇති වන්නේ නැත. මන්ද ඔබ කර තිබෙන දේවලට අනුව මේ සියලු දඬුවම් ඔබ පිටට පැමිණිය යුතුමය. ඔබ කළ පිළිකුල්සහගත දේවල ප්‍රතිඵල ඔබ අනිවාර්යයෙන්ම අද්දකින්නහුය.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබ සැමට සිදු වෙනවා ඇත.’+