යෙසායා 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ කරුණාව නිසා අපෙන් අතළොස්සක් ඉතුරු වී සිටිති.+ එසේ නොවුණා නම් අප සොදොම් සහ ගොමෝරාව මෙන් නැත්තටම නැති වී යනු ඇත.+ යෙසායා 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඊශ්‍රායෙල්වරුනි, ඔබ දැන් මුහුදේ වැලි මෙන් වූ විශාල සෙනඟක් වුවද+ ඔබෙන් නැවත හැරී එන්නේ කුඩා පිරිසක් පමණි.+ ඔබ පිට පැමිණීමට නියම කර තිබෙන විනාශය+ සැඩ දිය පහරක් මෙන් පැමිණෙයි. එය සාධාරණ විනාශයකි.+ එසකියෙල් 6:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “‘“එහෙත් ඒ දේ සිදු වන විට ඔබ අතර සිටින කුඩා පිරිසකට බේරී ජීවත් වෙන්න මම ඉඩහරින්නෙමි. ඔවුහු කඩුවෙන් ගැලවී ජාතීන් අතරටද විවිධ දේශයන් වෙතටද විසිර යන්නෝය.+ රෝම 9:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මීට අමතරව යෙසායා ඊශ්‍රායෙල්වරුන් ගැන හඬ නඟා පැවසුවේ මෙසේය. “ඊශ්‍රායෙල්වරුන්ගේ ගණන මුහුදේ වැලි මෙන්+ වුවත් ගලවාගනු ලබන්නේ කුඩා පිරිසක් පමණි.+
9 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ කරුණාව නිසා අපෙන් අතළොස්සක් ඉතුරු වී සිටිති.+ එසේ නොවුණා නම් අප සොදොම් සහ ගොමෝරාව මෙන් නැත්තටම නැති වී යනු ඇත.+
22 ඊශ්‍රායෙල්වරුනි, ඔබ දැන් මුහුදේ වැලි මෙන් වූ විශාල සෙනඟක් වුවද+ ඔබෙන් නැවත හැරී එන්නේ කුඩා පිරිසක් පමණි.+ ඔබ පිට පැමිණීමට නියම කර තිබෙන විනාශය+ සැඩ දිය පහරක් මෙන් පැමිණෙයි. එය සාධාරණ විනාශයකි.+
8 “‘“එහෙත් ඒ දේ සිදු වන විට ඔබ අතර සිටින කුඩා පිරිසකට බේරී ජීවත් වෙන්න මම ඉඩහරින්නෙමි. ඔවුහු කඩුවෙන් ගැලවී ජාතීන් අතරටද විවිධ දේශයන් වෙතටද විසිර යන්නෝය.+
27 මීට අමතරව යෙසායා ඊශ්‍රායෙල්වරුන් ගැන හඬ නඟා පැවසුවේ මෙසේය. “ඊශ්‍රායෙල්වරුන්ගේ ගණන මුහුදේ වැලි මෙන්+ වුවත් ගලවාගනු ලබන්නේ කුඩා පිරිසක් පමණි.+