ද්විතීය කතාව 32:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.+ ගීතාවලිය 145:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවිගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය.+ඔහු කරන සෑම දෙයකින්ම ඔහුගේ විශ්වාසවන්තකම දකින්නට ලැබෙන්නේය.+
4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.+