හිතෝපදේශ 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඇය කටකාරය, හිතුවක්කාරය.+ කොයි වේලෙත් නිවසේ රැඳී නොසිටියි.+ යෙරෙමියා 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ හේතුවෙන් දේශයට වැසි වසින්නේ නැත.+ වසන්ත කාලයේවත් දේශයට වර්ෂාව ලැබෙන්නේ නැත.+ ඔබ හැසිරෙන්නේ කිසිම ලැජ්ජාවක් නැතුව+ වේශ්‍යාකම් කරන භාර්යාවක මෙනි.*
3 ඒ හේතුවෙන් දේශයට වැසි වසින්නේ නැත.+ වසන්ත කාලයේවත් දේශයට වර්ෂාව ලැබෙන්නේ නැත.+ ඔබ හැසිරෙන්නේ කිසිම ලැජ්ජාවක් නැතුව+ වේශ්‍යාකම් කරන භාර්යාවක මෙනි.*