එසකියෙල් 18:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අසරණ වූ අයටත් දුප්පත් අයටත් ඔහු පීඩා කරන්නේය.+ ඔහු අන් අයගේ වස්තු කොල්ල කන්නේය.+ ඇපයට යමක් ගත් පසු එය නැවත භාර දෙන්නේ නැත.+ ඔහු පිළිකුල්සහගත රූපවලින් පිහිට පතයි.+ එවැනි කෙනෙකු හැසිරෙන්නේ ඉතා නින්දාසහගත ලෙසය.+
12 අසරණ වූ අයටත් දුප්පත් අයටත් ඔහු පීඩා කරන්නේය.+ ඔහු අන් අයගේ වස්තු කොල්ල කන්නේය.+ ඇපයට යමක් ගත් පසු එය නැවත භාර දෙන්නේ නැත.+ ඔහු පිළිකුල්සහගත රූපවලින් පිහිට පතයි.+ එවැනි කෙනෙකු හැසිරෙන්නේ ඉතා නින්දාසහගත ලෙසය.+