ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 19:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එවිට යෙහෝවා දෙවි සොදොම් සහ ගොමෝරාව විනාශ කිරීමට පටන්ගත්තේය. යෙහෝවා දෙවි එම නුවරවලට අහසින් ගිනි සහ ගෙන්දගම් වැටෙන්න සැලැස්වූවේය.+

  • යෙසායා 13:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 අන් සියලු රාජ්‍යයන්ට වඩා අලංකාර වූ,+ කල්දිවරුන්ගේ මහත් ආඩම්බරයට හේතු වූ+ ඔවුන්ගේ තේජස වන බැබිලෝනියට සිදු වන්නේ මා සොදොම් සහ ගොමෝරාව+ යන නුවරවලට සිදු කළ දේමයි.

  • යෙරෙමියා 49:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 සොදොම් සහ ගොමෝරාද ඒ අවට තිබූ නගරද සහමුලින්ම විනාශ කර දැමූ පසු කිසි මිනිසෙකු එහි වාසය නොකළාක් මෙන්+ ඇය තුළත් කිසි මිනිසෙක් නැවත වාසය කරන්නේ නැත. විදේශිකයෙකු ලෙස ජීවත් වීමටද කිසිවෙක් පැමිණෙන්නේ නැත”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.

  • විලාප ගී 4:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 සොදොම් දේශය ඇසිපිය හෙළන සැණින් විනාශ වී ගියේය. ඇගේ සරණට කිසිවෙක් පැමිණියේ නැත.+

      නමුත් මාගේ සෙනඟ කළ වරදට ලැබුණු දඬුවම සොදොම්හි වැසියන්ගේ පව්වලට ලැබුණු දඬුවමට වඩා බරපතළය.+

  • 2 පේතෘස් 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එලෙසම ඔහු සොදොම් සහ ගොමෝරා යන නුවරවල් විනාශ කරමින්+ ඒවා අළු බවට පත් කළේය. එමගින් තමාට කිසි ගෞරවයක් නොදක්වන අයට ඉදිරියේදී සිදු වන දේ ගැන ඔහු පැහැදිලිව පෙන්වා දුන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න