විලාප ගී 4:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 සියොන් දියණියනි, ඔබේ වරදට දඬුවම් ලැබී අවසන්ය.+ ඔහු* නැවත ඔබව වහල්කමට ගෙන යන්නේ නැත.+ඒදොම් දියණියනි, ඔහු ඔබේ පාප එළිදරව් කර ඇති නිසා+ දැන් ඔහු ඔබේ වරදට දඬුවම් දෙන්නේය. එසකියෙල් 21:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මේ දේ පවසයි. ‘ඔබ කළ සෑම වරදක්ම හෙළි වී ඇත. ඔබ කර ඇති දේවලින් ඔබේ පව්කාරකමද පැහැදිලිව පෙනේ. එමනිසා ඔබේ සියලු වැරදි සිහි කරනු ඇත.+ ඒවාට ප්‍රතිඵල විඳින්න ඔබට සිදු වේ. ඔබ සියලුදෙනා ඔබේ සතුරාගේ අතට හසු වන්නහුය.’+ හොෂෙයා 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඇගේ පෙම්වතුන් ඉදිරියේ ඇයව නිරුවත් කරන්නෙමි.+ කිසිවෙකුටවත් ඇයව මගේ අතින් ගලවාගන්න ලැබෙන්නේ නැත.+
22 සියොන් දියණියනි, ඔබේ වරදට දඬුවම් ලැබී අවසන්ය.+ ඔහු* නැවත ඔබව වහල්කමට ගෙන යන්නේ නැත.+ඒදොම් දියණියනි, ඔහු ඔබේ පාප එළිදරව් කර ඇති නිසා+ දැන් ඔහු ඔබේ වරදට දඬුවම් දෙන්නේය.
24 “එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මේ දේ පවසයි. ‘ඔබ කළ සෑම වරදක්ම හෙළි වී ඇත. ඔබ කර ඇති දේවලින් ඔබේ පව්කාරකමද පැහැදිලිව පෙනේ. එමනිසා ඔබේ සියලු වැරදි සිහි කරනු ඇත.+ ඒවාට ප්‍රතිඵල විඳින්න ඔබට සිදු වේ. ඔබ සියලුදෙනා ඔබේ සතුරාගේ අතට හසු වන්නහුය.’+