ලෙවී කතාව 26:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ඔවුන් දේශය අත්හැර දමා යන ඒ මුළු කාලය පුරාම ඔවුන් නොපැවැත්වූ සබත්+ දිනයන් වෙනුවෙන් දේශය විවේක ගනු ඇත. ඔවුන් මගේ තීන්දු ප්‍රතික්ෂේප කරමින්+ මගේ අණපනත් හෙළාදුටු නිසා+ දේශය පාළුවට ගොස් තිබෙන ඒ කාලයේදී ඔවුහුද තම වරදට වන්දි ගෙවනු ඇත.+ හිතෝපදේශ 1:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මා දෙන උපදෙස් ඔබ ගණනකටවත් ගන්නේ නැත.+ මාගේ අවවාදත් ඔබ පිළිගන්නේ නැත.+ එසකියෙල් 16:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 පස්වලින් ගොඩැලි තනා සෑම ප්‍රධාන මංසන්ධියකම වෙනත් දෙවිවරුන්ට පූජනීය ස්ථාන ඉදි කළෙහිය.+
43 ඔවුන් දේශය අත්හැර දමා යන ඒ මුළු කාලය පුරාම ඔවුන් නොපැවැත්වූ සබත්+ දිනයන් වෙනුවෙන් දේශය විවේක ගනු ඇත. ඔවුන් මගේ තීන්දු ප්‍රතික්ෂේප කරමින්+ මගේ අණපනත් හෙළාදුටු නිසා+ දේශය පාළුවට ගොස් තිබෙන ඒ කාලයේදී ඔවුහුද තම වරදට වන්දි ගෙවනු ඇත.+