යොෂුවා 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 කානානිවරුන්ටත් මේ දේශයේ සිටින අනිකුත් සියලු වැසියන්ටත් මේ ගැන අහන්න ලැබුණාම ඔවුන් අපිව වටලා, අපිව නැත්තටම නැති කර දමයි. අපේ ජාතියේ නාමය මේ පොළොවෙන් තුරන් වෙලා යයි.+ එහෙමවුණොත් ඔබේ ශ්‍රේෂ්ඨ නාමයට ඉන් සිදු වන අගෞරවය මොන තරම්ද!”+ එසකියෙල් 36:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “එබැවින් ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඊශ්‍රායෙල් ජනයෙනි, මා මේ දේ කරන්නේ ඔබ නිසා නොවේ. ඔබ ජාතීන් අතරේ නින්දාවට පත් කළ මාගේ ශුද්ධ නාමය වෙනුවෙන් මම මේ දේ කරමි.”’+
9 කානානිවරුන්ටත් මේ දේශයේ සිටින අනිකුත් සියලු වැසියන්ටත් මේ ගැන අහන්න ලැබුණාම ඔවුන් අපිව වටලා, අපිව නැත්තටම නැති කර දමයි. අපේ ජාතියේ නාමය මේ පොළොවෙන් තුරන් වෙලා යයි.+ එහෙමවුණොත් ඔබේ ශ්‍රේෂ්ඨ නාමයට ඉන් සිදු වන අගෞරවය මොන තරම්ද!”+
22 “එබැවින් ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඊශ්‍රායෙල් ජනයෙනි, මා මේ දේ කරන්නේ ඔබ නිසා නොවේ. ඔබ ජාතීන් අතරේ නින්දාවට පත් කළ මාගේ ශුද්ධ නාමය වෙනුවෙන් මම මේ දේ කරමි.”’+