-
යෙරෙමියා 22:18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 “එබැවින් යොෂියාගේ පුත්‍රයා වූ යූදාහි රජු වන යෙහෝයාකිම් ගැන+ යෙහෝවා දෙවි වන මම මෙසේ පවසමි. ‘“අනේ මගේ සහෝදරයා! අනේ මගේ සහෝදරී” කියා සාමාන්‍යයෙන් මිනිසුන් මිය ගිය පුද්ගලයාව මතක් කරමින් වැලපුණත් ඔහු වෙනුවෙන් නම් කිසිවෙක් වැලපෙන්නේ නැත. “අනේ අපේ ස්වාමියා! අනේ, ඔහුගේ තේජශ්‍රීය නැති වූ හැටි” කියමින් කිසිවෙක් ඔහු ගැන දුක් වන්නේද නැත.+
-