ගීතාවලිය 93:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 93 යෙහෝවා දෙවි රජ වී ඇත!+ඔහු තේජශ්‍රීයෙන් සැරසී සිටියි.+යෙහෝවා දෙවි බලය නමැති සළුව පැළඳගෙන සිටියි.+පොළොවද නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවා ඇත.+
93 යෙහෝවා දෙවි රජ වී ඇත!+ඔහු තේජශ්‍රීයෙන් සැරසී සිටියි.+යෙහෝවා දෙවි බලය නමැති සළුව පැළඳගෙන සිටියි.+පොළොවද නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවා ඇත.+