ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 7:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මම උගේ අං දෙස බලා සිටියදී තව පොඩි අඟක්+ ඒවා අතරේ හටගන්නවා දුටුවෙමි. කලින් තිබූ අං තුනක් උගුලා දමමින් ඒ අඟ උඩට මතු විය. ඒ අඟට මිනිසෙකුට මෙන් ඇස් තිබුණේය. පුරසාරම් දොඩන කටක්ද තිබිණ.+

  • දානියෙල් 7:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 උගේ හිසේ තිබූ අං දහය ගැනද+ අං තුනක් උගුලා දමමින්+ උඩට මතු වූ අනික් අඟ ගැනද+ දැනගැනීමට මට උවමනා විය. අලුතින් හටගත් ඒ අඟට ඇස්ද පුරසාරම් දොඩන කටක්ද තිබිණ.+ එය අනික් අංවලට වඩා විශාල විය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න