දානියෙල් 7:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 අං දහය නම් එම රාජ්‍යයෙන් නැඟී එන රජවරු දහදෙනෙකි.+ ඔවුන්ට පසුව තව රජ කෙනෙක් නැඟී එන්නේය. ඔහු මුලින් පැමිණි රජවරුන්ට වඩා වෙනස් වන්නේය.+ ඔහු රජවරුන් තුන්දෙනෙකුව අන්ත පරාජයට පත් කරන්නේය.+ එළිදරව් 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඌ මුහුද අසල වැල්ලේ සිටියේය.+ එවිට මම අං දසයක්ද+ හිස් හතක්ද+ ඇති මෘගයෙකු+ මුහුදෙන් මතු වන ආකාරය දුටුවෙමි.+ උගේ අං මත ඔටුනු දසයක්ද උගේ හිස් මත දෙවිට අපහාසයක් ගෙන දෙන+ නම්ද සටහන් වී තිබිණ.
24 අං දහය නම් එම රාජ්‍යයෙන් නැඟී එන රජවරු දහදෙනෙකි.+ ඔවුන්ට පසුව තව රජ කෙනෙක් නැඟී එන්නේය. ඔහු මුලින් පැමිණි රජවරුන්ට වඩා වෙනස් වන්නේය.+ ඔහු රජවරුන් තුන්දෙනෙකුව අන්ත පරාජයට පත් කරන්නේය.+
13 ඌ මුහුද අසල වැල්ලේ සිටියේය.+ එවිට මම අං දසයක්ද+ හිස් හතක්ද+ ඇති මෘගයෙකු+ මුහුදෙන් මතු වන ආකාරය දුටුවෙමි.+ උගේ අං මත ඔටුනු දසයක්ද උගේ හිස් මත දෙවිට අපහාසයක් ගෙන දෙන+ නම්ද සටහන් වී තිබිණ.