යෙසායා 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි විනිශ්චය කිරීමට පැමිණ දඬුවම නියම කරන්නේය.+ යෙරෙමියා 25:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “‘පොළොවේ ඈත කෙළවර දක්වා මහා ඝෝෂාවක් පැතිරී යනු ඇත. යෙහෝවා දෙවි වන මට ජාතීන්ට විරුද්ධව චෝදනාවක් තිබේ.+ මම සියලු මනුෂ්‍යයන්ව නඩු විභාගයකට කැඳවන්නෙමි.+ දුෂ්ටයන්ව කඩුවෙන් විනාශ වී යෑමට නියම කරන්නෙමි’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. මීකා 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 කඳුද ඈත අතීතයේ සිට තිබුණාවූ පොළොවේ ස්ථිර අත්තිවාරම්ද+ යෙහෝවා දෙවිගේ නඩුවට සවන් දෙන්න. මන්ද යෙහෝවා දෙවිට තමන්ගේ සෙනඟට විරුද්ධව නඩුවක් තිබේ. ඔහු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කරන චෝදනාව මෙයයි.+
31 “‘පොළොවේ ඈත කෙළවර දක්වා මහා ඝෝෂාවක් පැතිරී යනු ඇත. යෙහෝවා දෙවි වන මට ජාතීන්ට විරුද්ධව චෝදනාවක් තිබේ.+ මම සියලු මනුෂ්‍යයන්ව නඩු විභාගයකට කැඳවන්නෙමි.+ දුෂ්ටයන්ව කඩුවෙන් විනාශ වී යෑමට නියම කරන්නෙමි’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
2 කඳුද ඈත අතීතයේ සිට තිබුණාවූ පොළොවේ ස්ථිර අත්තිවාරම්ද+ යෙහෝවා දෙවිගේ නඩුවට සවන් දෙන්න. මන්ද යෙහෝවා දෙවිට තමන්ගේ සෙනඟට විරුද්ධව නඩුවක් තිබේ. ඔහු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කරන චෝදනාව මෙයයි.+