ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 7:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මාගේ නාමය දරන+ මා තෝරාගත් සෙනඟ+ ඔවුන් කරන වැරදි දේවලින් ඉවත් වී+ බැගෑපත්ව+ මට කන්නලව් කරමින්+ මාගේ පිහිට පැතුවොත්+ ස්වර්ගයේ සිට මම ඔවුන්ට සවන් දෙන්නෙමි.+ ඔවුන්ගේ පව්වලට සමාව දී+ ඔවුන්ගේ දේශය යළි සමෘද්ධිමත් කරන්නෙමි.+

  • යෙරෙමියා 29:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඒ කාලයේදී ඔබ මා වෙතට හැරී මට හඬගසනු ඇත. මට කන්නලව් කරනු ඇත. එවිට මම ඔබට සවන් දෙන්නෙමි.’+

  • හොෂෙයා 11:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එවිට ඔවුහු යෙහෝවා දෙවි වන මා පසුපස ගමන් කරන්නෝය.+ මම සිංහයෙකු මෙන් ගර්ජනා කරන්නෙමි.+ එවිට පුත්‍රයෝ වෙවුලමින් බස්නාහිර දෙසින් පැමිණෙන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න