ගීතාවලිය 50:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දුක් කරදරවලට ඔබ මුහුණ දෙන විට මට හඬගසන්න.+මම ඔබව ගලවාගන්නෙමි. එවිට ඔබ මට ප්‍රශංසා කරනු ඇත.”+ ක්‍රියා 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 නමුත් යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවාගනු ලබන්නේය.”’+ රෝම 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මන්ද, “යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවනු ලබන්නේය.”+