ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 34:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 විවිධ ජාතීන්ට අයත් සෙනඟෙනි,+ මා ළඟට එන්න. ජනයෙනි, මා පවසන දේට හොඳින් අවධානය යොමු කරන්න.+ පොළොවත් එහි සියලු වැසියනුත්+ මේ දේ සිතට ගත යුතුයි.+

  • යෙරෙමියා 31:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ජනයෙනි, යෙහෝවා දෙවි පවසන මේ දේට සවන් දී දුර ඈත පිහිටි දූපත්වල වෙසෙන්නන්ටත්+ මේ ගැන පවසන්න. “ඊශ්‍රායෙල් සෙනඟව විසුරුවාහරින තැනැත්තාම ඔවුන්ව නැවත එකතු කරගන්නේය.+ එඬේරෙක් තම රැළේ සිටින බැටළුවන්ව ආදරයෙන් රැකබලා ගන්නාක් මෙන් ඔහුත් ඔවුන්ව ආදාරයෙන් රැකබලා ගනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න