යෙරෙමියා 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඊශ්‍රායෙල් ජනයෙනි, මා වෙතට හැරී එන්න.+ මා පිළිකුල් කරන දේවල් ඔබ වෙතින් ඉවත් කරන්න. ඔබ එසේ කළොත්+ ඔබ කිසිදාක අන් දේශයක අසරණ වන්නේ නැත. හොෂෙයා 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ප්‍රේමයෙන්* කටයුතු කර+ යුක්තිය ඉටු කරන්න.+ එසේ කරමින් නැවත ඔබේ දෙවි වෙතට හැරී එන්න.+ ඔබේ සියලු බලාපොරොත්තු ඔබේ දෙවි කෙරෙහි තබන්න.+ හොෂෙයා 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබේ දෙවි වන යෙහෝවා ළඟට නැවත හැරී එන්න.+ ඔබට මෙවන් විපතක් සිදු වුණේ ඔබේම වැරදි නිසයි.+
4 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඊශ්‍රායෙල් ජනයෙනි, මා වෙතට හැරී එන්න.+ මා පිළිකුල් කරන දේවල් ඔබ වෙතින් ඉවත් කරන්න. ඔබ එසේ කළොත්+ ඔබ කිසිදාක අන් දේශයක අසරණ වන්නේ නැත.
6 “ප්‍රේමයෙන්* කටයුතු කර+ යුක්තිය ඉටු කරන්න.+ එසේ කරමින් නැවත ඔබේ දෙවි වෙතට හැරී එන්න.+ ඔබේ සියලු බලාපොරොත්තු ඔබේ දෙවි කෙරෙහි තබන්න.+
14 “ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබේ දෙවි වන යෙහෝවා ළඟට නැවත හැරී එන්න.+ ඔබට මෙවන් විපතක් සිදු වුණේ ඔබේම වැරදි නිසයි.+